සුපිරි ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වෙනුවෙන් මුල්ගල් තැබීම අද, මෝදි අතින් (ඡායාරූප)

ඉන්දියාව තුළ තවත් සුපිරි පන්නයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරිම වෙනුවෙන් මුල්ගල් තැබීම අද (23) සිදු කෙරෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නර්න්ද්‍ර මෝදි විසින් මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල් තැබීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඉන්දියාවේ වාරානාසි හිදී මෙම නව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමටයි සැලසුම වී ඇත්තේ.

2025 වසරේ දෙසැම්බර් වන විට මෙම ක්‍රීඩාංගණයේ සියලු වැඩ කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍ය මෝදි පවසන්නේ.

ඉන්දීය රුපියල් කෝටි 451ක වියදමක් දරමින් ඉදිකෙරෙන මෙම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 30,000කට අසුන්ගෙන තරග නැරඹීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
2
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12