හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, හිටපු මන්ත්රීවරයා අද ගාල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.පසුගිය 14 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.
නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව එල්ල වූ චෝදනාවකට ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
5
+1
+1
+1
2
+1




