අනවසර විදුලි රැහැනක ගැටී ඇතෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

කහටගස්දිගිලිය නෙකටුනුවැව ප්‍රදේශයේ ගෙවත්තක් වටා ඉදිකර තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් අවුරුදු ද18ක් පමණ වයසේ පසුවූ ඇතකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අළුයම මෙම ඇතා ගම් වැදී ඇති අතර එහිදී ගෙවත්තක් වටා ඉදිකර ඇති විදුලි රැහැනකට එහි හිමිකරු විසින් ගෘහස්ථ විදුලිය සම්බන්ධ කර තිබීම හේතුවෙන් එහි ගැටී මෙම ඇතා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අඩි දෙකයි අඟල් හතරක් පමණ දිගැති ඇත් දළ දෙකක් සහිත මෙම ඇතාගේ මරණය සම්බන්ධයෙන් අවුරුදු 56ක පුද්ගලයකු වනජීවී කාර්යාලය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර අඩවි වනජීවී කාර්යාල නිලධාරීන් විසිනුයි සිදු කරනු ලබන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27