අපොස උසස් පෙළ විභාගය කල් දමනවා ද නැද්ද යන්න හෙට විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මාස ගණනක් මුළුල්ලේ අපි අතිරේක පංති සඳහා විශාල මුදලක් මේ වන විට වැය කරනවා. දරාගන්න අමාරුයි ආර්ථිකයත් එක්ක. එක දරුවෙක් පමණක් නොවේ. අධ්‍යාපනය ලබන දරුවන් තව ඉන්නවා. ඉක්මනින් විභාග අවසන් කරන එක දරුවන්ටත් සැනසීමක් දෙමාපියන්ටත් සැනසීමක්