පස් කන්ඩියකින් පහළට ඇදවැටිමෙන් පුද්ගලයෙකු මියයයි

ඇල්ල බල්ලකෙටුව ප්‍රදේශයේ දි 18 දින රාත්‍රි පස් කන්ඩියකින් පහලට ඇදවැටිමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඇල්ලවත්ත,පහලකොටස බල්ලකෙටුව ලිපිනයේ පදිංචි වීරන් පුෂ්පම් නැමැති පුද්ගලයෙක්

මියගිය පුද්ගලයා 18 දින රාත්‍රි හතට පමණ ඔහුගේ නිවසට ගමන් කරමින් සිටියදි පස් කන්ඩියකින් පහලට ඇද වැට්මෙන් හිස ගලක වැදි මියගොස් ඇති බවට ඔහුගේ ඥාතියෙක් විසින් ඇල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සිදුකල විමර්ශන වලදි මියගිය පුද්ගලයා පස් කන්ඩියෙන් පහලට ඇදවැටි තුවාල සිදුව සිටිනු දැක ඇති අසල්වැසියන් විසින් ඔහු නිවසට රැගෙන ගොස් ඇදක තබා 1990 ගිලන්රථ සේවයට මේ බව දැනුම් ඇති බව පොලිසිය කියයි.

පසුව 1990 ගිලන් රථයේ අයවලුන් විසින් තුවාලකරු මියගොස් ඇති බවට දැනුම්දිමෙන් අනතුරුව එ බව මරණකරු ගේ ඥාතියා විසින් පොලිසිය වෙත පැමිනිලි කර ඇති බවට කරුණු අනාවරණය වු බවද පොලිසිය කිය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොමැති බැවින් මෙ පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිම සදහා ⁣මෘත දේහය බදුල්ල ශික්ෂන රෝහලට රැගෙන යාමට පියවර ගක් බවද පොලිසිය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15