ආසියාවේ ශූරයින් ලෙස භාරත දේශය කිරුළු පළඳියි

2023 ආසියානු ශූරයින් බවට පත්වීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට අද (17) හැකියාව ලැබුණා.

ඒ, ශ්‍රී ලංකාව සමඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයෙන් කඩුලු 10ක දැවැන්ත ජයක් වාර්තා කිරීමත් සමඟයි.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව ආසියානු ශූරතාවයට 08 වන වරටත් හිමිකම් කියන්නට සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

එම තීරණයට දරුණු පහරක් එල්ල කළ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 06ක් ලකුණු 21ක් තුළ බිඳ දැමුවා.

ඔහුට අනෙගි සහයක් ලබාදුන් හර්දික් පාණ්ඩ්‍යා ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 15යි පන්දු 02ක් තුළ ලකුණු 50කට සීමා වූ අතර, 2023 ආසියානු කුසලානය ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය පිළට ලකුණු 51ක ඉතා පහසු ඉලක්කයක් හිමි වුණා.

මේ අතර ශ්‍රී ලංකා ඉනිම වාර්තා අතරට එක් වුණේ ජාත්‍යනතර එක්දින තරගයක කණ්ඩායමක් දැවී ගිය 10 වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

ලකුණු 51ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ආරම්භ පිතිකරු යුගළය එම ඉලක්කය පන්දුවාර 06යි පන්දු 01ක් තුළ පසුකර යමින් ආසියානු කුසලානය ඉන්දියාව හිමිකර දුන්නා.

  1. MAMA NAM OKA WENA BAWA DANNAWA. 2011 SITA INDIA EKKA GAHAPU GODAK MATCH PERADUNE KALIN PLAN KARALA. MEKA CHODANAWAK NOWEYI LOKAYE 90% KREEDA LOOLEEN THADHIN WISHWASA KARANA SATHYAYAK. MATA HAMU UNA BOHO DENEK KIYUWE MATCH EKA WIKUNUE NATHINAM API DINANA BAWA. KALIN INDIA EKKA MATCH EKE 213 GAHA GANNA BERIWA PERADUNA APE EWUN GEN PATHUM, MENDIS, DASUN, DDS WANI AYA EDATH ASARTHAKA UNA, MEKA INIDIA EKKA GAHANA HEMA MATHC EKEMA HEMADAMA WENA DEYAK. UN KISIDAKA MATCH WALIN AYIN KARALA WENA GAHANNA HAKI UN DANNE NHAE. UNGE TSHIRT WALA SPONSOR KARANNE BETTING COMPANY KARAYO. 1XBET KIYANNEMA EHEMA AYA. DINNAMA LABENA GANATA WADA GANAK ARUN OFFER KALAMA MATCH EKA DEEL DANAWA. EKA EDHA SITA INDIA EKK GAHAPU HEMA MATCH EKEMA UNA. EKA DEKAK ARENNA. ADA MATCH EKA WIKUNUWE KOTI SIYA GANAKATA KIYALA API HAMOMA DUKEN, WEDHANAWENKALAKIREEMN, THARAHIN KIYALAWA. YAKO SCHOOLE TEAM EKAK UNATH INDIA NATIONAL TEAM EKATH EKKA OYA THARAM KUJEETHU LESA PARADINNE NAHE. APE UNDER 19 ,A TEAM UNATH GEMAK NATHUWA 200 GAHAYI. MEKATA PLAYERS LA, BOARD EKA (OKE INNE RACE BY RACE THILANGA GE KUKKO SETEKAK NE) SAHA DESHAPALUWO EKKA MATCH EKA INDIA WALATA DEELA DMMA. SAPA WEWA THOPITA, DAHAS GANAN SALLI DEELA OKA BALANNA GIYA ASARANA AHINSAKA DUPPATH SRI LANKA CRICKET LOLEENTA KALA APARADHAYATA, RATATA KALA AWANAMBUWATA, CRICKET UDATAMA GENAGIYA WEERAYINTA KALA NIGRAHAYATA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39