AFC Banner
Empty Ad
Empty Ad

අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර පොල් වත්තකින් හමුවෙයි (ඡායාරූප)

දින ගණනාවකට පෙර අතුරුදහන් වූ තරුණයෙකුගේ මළ සිරුරක් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පොල් වත්තක තිබි ඊයේ (16) සවස සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ පසුගිය බදදා සිට මෙම පුද්ගලයා අතුරුදහන් බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුදුකුඩිඉරිප්පු කෝම්බාවිල් ප්‍රදේශයේ පදිංචි 27 තරුණයෙක්.

මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මුලතිව් රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.

මරණයට හේතුව අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩුඉරිප්පු පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.

IMG 20230916 WA0063
IMG 20230916 WA0066
IMG 20230916 WA0067
IMG 20230916 WA0068
IMG 20230916 WA0069
IMG 20230916 WA0070
IMG 20230916 WA0071
IMG 20230916 WA0072
IMG 20230916 WA0073
IMG 20230916 WA0075
Death
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?