අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර පොල් වත්තකින් හමුවෙයි (ඡායාරූප)

දින ගණනාවකට පෙර අතුරුදහන් වූ තරුණයෙකුගේ මළ සිරුරක් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පොල් වත්තක තිබි ඊයේ (16) සවස සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ පසුගිය බදදා සිට මෙම පුද්ගලයා අතුරුදහන් බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුදුකුඩිඉරිප්පු කෝම්බාවිල් ප්‍රදේශයේ පදිංචි 27 තරුණයෙක්.

මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මුලතිව් රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.

මරණයට හේතුව අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩුඉරිප්පු පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.

IMG 20230916 WA0063
IMG 20230916 WA0066
IMG 20230916 WA0067
IMG 20230916 WA0068
IMG 20230916 WA0069
IMG 20230916 WA0070
IMG 20230916 WA0071
IMG 20230916 WA0072
IMG 20230916 WA0073
IMG 20230916 WA0075
Death
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03