රට සතුව ඩොලර් බිලියන 3.6ක පමණ විදේශ සංචිත ප්‍රමාණයක් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (10) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර රටක් ලෙස මේ වනවිට නොගෙවා සිටින්නේ ද්වි පාර්ශ්වීය විදේශ ණය පමණක් බවත්, අනෙකුත් සියළුම ණය වාරික මේ වන විටත් ගෙවා දමමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1