හෙට සිට කොළඹට කිරි

පාසැල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි සැපයීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සූදානම් වනවා.

උදෑසන සහ හවස් කාලය තුළ මෙම කිරි නිවසටම සැපයෙනු ඇති.

මෙම වැඩ පිළිවෙළ සමාරම්භක අවස්ථාව හෙට නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?