ජීවත්ව සිටිය දී අවසන් ගමන් යැවූ හීත් ස්ට්‍රීක් නොඑන්නම යයි

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන හීත් ස්ට්‍රීක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

දීර්ඝ කාලයක සිට පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටි හීත් ස්ට්‍රීක් අද (03) උදෑසන මියගිය බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහුගේ බිරිඳවන නදීන් සඳහන් කර තිබෙනවා.

මිය යනවිට ඔහු 49 හැවිරිදි වියේ පසු වූ අතර, හීත් ස්ට්‍රීක් දරුවන් හතරදෙනෙකුගේ පියෙක් ද වනවා.

මීට පෙර ද හීත් ස්ට්‍රීක් ජීවිතක්ෂයට පත් වූ බවට ලොව පුරා පුවතක් පැතිර ගිය අතර, පසුව එම පුවත් අසත්‍ය පුවතක් බවටයි අනාවරණය වුණේ.

1990 දශකයේ සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන චරිතයක් වූයේ ස්ට්‍රීක්, ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක කාලවකවානුව තුළ විශාල මෙහෙයක් සිය කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ ක්‍රීඩකයෙක් වනවා.

01


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42