මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල් ජාතික අවුරුදු විසි තුනක් වයසැති තරුණියකට පොතුවිල් සංචාරක කලාපයේ සම්භාහන මධ්‍යස්ථානයක් තුළදී සම්බාහනය කරන මුවාවෙන් ලිංගික අතවරයක් කළේ යැයි කියන එම සම්බාහනය සිදුකළ පුද්ගලයා පොතුවිල් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විදේශීය තරුණිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි තිස් 39 හැවිරිදි අයෙකි.අත්අඩංගුවට ගත් මෙම සැකකරු එම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපි වරයෙකු ලෙස රැකියාවේ නිරතව සිටින අයෙක්.

Therapy stheruma mokak unath oke shabdayata langin yana sinhala word eka therapanawa, mu ehema hithala karanna athi. me wageyi asahana karayo nisa aye tourism watenna thiyena ida bohoma wadhiyi. mona raten awath eyala apita wada diyunu, kramath acharasheeli neethigaruka minissu nisa karanna ona eya gena deparak hithanne nhae. munge mola era ganna local spa ekakata giyanam iwarayi. moda haththa.