මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලැබූ පුද්ගලයකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ මැඩලිම් සඳහා රත්ගම කඳවුරේ විශේෂ රාජකාරි වාර්ථා කර සිටින විශේෂ මෙහෙයුම් 11 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අම්බලන්ගොඩ පොලිස් වසමේ අම්බලන්ගොඩ පැරට්හංදිය ආසන්නයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 සන්තකයේ තබාගෙන සිටි බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයකු ජංගම දුරකථන දෙකක් සහ යතුරුපැදියක් සහ මුදල් රුපියල් 300,000.00 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිසිය සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30