spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලැබූ පුද්ගලයකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ මැඩලිම් සඳහා රත්ගම කඳවුරේ විශේෂ රාජකාරි වාර්ථා කර සිටින විශේෂ මෙහෙයුම් 11 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අම්බලන්ගොඩ පොලිස් වසමේ අම්බලන්ගොඩ පැරට්හංදිය ආසන්නයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 සන්තකයේ තබාගෙන සිටි බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයකු ජංගම දුරකථන දෙකක් සහ යතුරුපැදියක් සහ මුදල් රුපියල් 300,000.00 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිසිය සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?