Empty Ad
AFC Banner
AFC Banner

ඉන්දුනීසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

ඉන්දුනීසියාවේ උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා.

ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයක් සහිත භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සුනාමි අවදානමක් නොමැති බව ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සි විසින් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
2
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?