පකිස්ථානයේ රිය අනතුරකින් හත් දෙනෙක් මරුට

වයඹදිග පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම අනතුරට ලක් වූ තවත් 11 දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.අදාළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැනීම නිසා මෙම අනතුරට සිදුව ඇති අතර රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම මෙම අනතුරට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?