විරෝධතාවයකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් නියෝගයක්

අද (28) දහවල් පැවැත්වීමට නියමිත විරෝධතාවයකට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවට අද උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ ඇතුළුවීම වළක්වාලමින් විරෝධතාකරුවන් කිහිපදෙනෙකුට එම නියෝගය නිකුත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චරිත⁣ හේරත්, වාසුදේව නානායක්කාර, දුමින්ද නාගමුව, ජෝසප් ස්ටාලින් ඇතුළු වගඋත්තරකරුවන් 24කට සහ ඔවුන් සමඟ විරෝධයට සහභාගි වන පුද්ගලයින්ට මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

03 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්දට අවුරුදු උත්සවයේදී හමුවූ යාළුවා..
00:19
Video thumbnail
ඇමති නලින්දට අවුරුදු උත්සවයේදී හමුවූ යාළුවා.."ආ බොස්..මේ මගේ හොඳ යාළුවෙක් "
01:30
Video thumbnail
මහින්දගේ ගිණුම් 8ක රු කෝටි 93000ක්..?
09:55
Video thumbnail
නිරුක්ෂ විපක්ෂයේ සෙට් එකට කට උත්තර නැතිවෙන්නම දෙසයි..සජිත් දැන් නූතන අන්දරේ වෙලා
13:37
Video thumbnail
අධික වේගයෙන් ගිය යතුරුපැදියක් කැබ් රථයක ගැටෙයි
01:04
Video thumbnail
ආණ්ඩුවේ ගඳ ගහලා ඉවරයි - දැන් බොරුවට නටන්න එපා
05:01
Video thumbnail
නලින්ද අවුරුදු උළෙලට සහභාගී වී ගැම්මට තරඟ ආරම්භ කරපු හැටි
01:03
Video thumbnail
නලින්ද තම ගමේ අවුරුදු උළෙලට සහභාගී වී ගැම්මට තරඟ ආරම්භ කරපු හැටි..ගමේ කට්ටිය වටවෙලා Photo ගහනවා
05:02
Video thumbnail
අවුරුදු සමයේ හැටන් ලංගම ඩිපෝවට විශාල ආදායමක්
04:48
Video thumbnail
අද සහ හෙට සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ක්‍රියාත්මක කරනවා..19 වෙනිදා විශේෂ දුම්රිය වාර
04:40