ලබන 10 වනදායින් පසු එජාප ව්‍යවස්ථාවේ වෙනසක්

සැප්තැම්බර් 10 වනදා සමරනු ලබන 56 වන සංවත්සරයේ දී එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල අසන බලමණ්ඩල රැස්වීමට අද එක්වෙමින් මහ ලේකම්වරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් 2024 වසරේදී ආණ්ඩු බලය පිහිටුවීමේ වැඩපිළිවෙල ජය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් මෙහිදී සඳහන් කර සිටියේ.

මේ අතර සමඟි ජන බලවේගයේ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය සමඟ ලබන 10 වනදායින් පසු එක්වීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30