MTFE සහ OnmaxDT ඇතුළු ආයතන 9ක් තහනම්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් MTFE සහ OnmaxDT ඇතුළු ආයතන 9ක් තහනම් කර තිබෙනවා.

මහ බැංකුව නිවේදනය කළේ පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.

මෙම තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් ඍජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, කලමණාකරණය හෝ මෙහෙයවීම සිදු කරන ඕනෑම අයෙකු සිදු කරනු ලබන්නේ දඩුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව පෙන්වා දෙනවා.

දැනට පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට තීරණය කර ඇති මෙම ආයතන සමග ශ්‍රී ලංකා මහ බැංකුව යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනවා.

මෙලෙස නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 (ඇ) වගන්තිය ටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බැලීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි ද මහ බැංකුව අනාවරණ කළා.

Central Bank 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
13
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
00:00
Video thumbnail
විදුලි සැර වැ# කාන්තාවක් එළොව යයි - බුත්තලින් ඇසුණු හද කම්පා කරන පුවත
01:32
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල, කථානායක එකට හමුවූ තැන - දෙන්නා හිනාවෙවී බර කතාවක්
16:45
Video thumbnail
මේකට මුළු රටම විරුද්ධයි - රජය කරන්න හදන උපක්‍රමයක්..අනුරාධාගෙන් සැර සත්තමක්
03:48
Video thumbnail
විපක්ෂයේ එකතුවීම ගැන අශෝක රන්වල කට අරියි - තියෙන දේ අරගෙන යනවනම් ආණ්ඩු ඕනි නෑනේ
06:02
Video thumbnail
ශාන්ත බණ්ඩාරගේ පුතාගේ කෙරුවාවල් ටික මෙන්න
03:04
Video thumbnail
අපරාධ කල්ලි නායක රත්ගම විදුරගේ කෝටි 15ක් වටිනා දේපල තහනම් කරයි
00:34
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:12
Video thumbnail
රජයේ ඉඩමක් පුද්ගලික ආයතයකින් විකුණන්න දාලා
05:52
Video thumbnail
දෙමටගොඩ, කුප්පියාවත්ත දී වෙ# තැබීමක්
01:22