මත්ස්‍ය කර්මාන්තශාලාවක විෂ වායුවක් සේවිකාවන් 31ක් රෝහල් යවයි

මත්ස්‍ය අපනයනය කරන කර්මාන්තශාලාවක විෂ වායුවක් කාන්දු වීමෙන් එහි සේවය කරමින් සිටි සේවිකාවන් 31 දෙනෙකු ප්‍රතිකාර සඳහා ලුණුවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (21) පස්වරුවේ මෙමෙ සිදුවීම සිදුව ඇති අතර, රෝහල් ගත කළ සේවිකාවන් අතරින් 23 දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනෙකුත් සේවිකාවන් 08 දෙනා තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

දංකොටුව, හාල්දඩුවන ප්‍රදේශයේ පවත්වා ගෙන යන, අපනයනය සඳහා මත්ස්‍යයින් සකස් කරන කර්මාන්තශාලාවේ මාළු ගබඩාකරන ශීතකරණයකින් මෙම විෂ වායුව කාන්දුවන්නට ඇති බවට සැක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29