අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ දකුණු විලියම්ස්බර්ග්හි මහල් 14 කින් යුත් ලිවෝනියා ඇවනියු ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙහිදී ගින්න නිවීම සදහා පැමීණි භටයින් අතරින් භටයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ගොඩනැගිල්ලේ 11 වන මහලේ ගින්න හටගෙන තිබූ අතර පුද්ගලයින් 10 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.ගිනි නිවන භටයින් විසින් ගොඩනැගිල්ල තුළ සිහිසුන්ව සිටි වයස අවුරුදු 4, 5 සහ 8 යන වයස්වල දරුවන් තිදෙනෙකුද බේරාගැනුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?