ජන හා නිවාස සංගණනයේ දත්ත රැස් කිරීම අලුත් ක්‍රමයකට

2023-2024 වසර සඳහා වන ජන හා නිවාස සංගණනය සඳහා දත්ත රැස් කිරීම ඩිජිටල් ක්‍රමය යොදා ගැනීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සූදානම් වනවා.

ඒ, අනුව සාම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ඩිජිටල් ටැබ්ලට් පරිගණක භාවිත කරමින් මෙම දත්ත රැස් කිරීම සිදුකිරීමට නියමිතයි.

මෙම සංගණනයේ ලැයිස්තුගත කිරීමේ අදියර මෙම වසරේ අගභාගයේ දී ආරම්භ කිරීමට නියමිත අතර, ගණන් කිරීමේ අදියර අරඹනු ලබන්නේ ලබන වසරේදීයි.

මේ අතර සංගණනය සඳහා ගණන් කරන්නන් 16,000ක් පමණ බඳවා ගැනීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙලෙස බඳවා ගනු ලැබෙන්න රාජ්‍ය සේවකයන් වන අතර, ලැයිස්තුගත කිරීමේ අදියරට සම්බන්ධ නිලධාරීන් පුහුණු කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුහුණු කිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යා ආශ්‍රිතව සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01