අරගලයේ මහ මොළකරුවන් ගැන පළමු වරට හෙළිදරව්වක් (වීඩියෝ)

අරගලය මූලික වශයෙන් මෙහෙයවනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය වන අතර එය ජනාධිපති උපදේශක ආශු මාරසිංහ විසින් ද පිළිගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

අරගලය මාර්ගයෙන් ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ පසුව අරගලය මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තිදස ෆේස්බුක් පාර්ලිමේන්තුව දේශපාලන වැඩසටහන සමග එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තැබූ ට්විටර් සටහනක් ද මන්ත්‍රීවරයා මෙහිදී හෙළි කළ අතර ඔහු පෙන්වා දුන්නේ අරගලය පිටුපස පැවති කුමන්ත්‍රණයේ අරමුණ වූයේ මැතිවරණයකින් බලයට පත්වීමට නොහැකි රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන ඒමට බව ද ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මෙහිදී කියාසිටියේ ඉඩම් සහ ප්‍රජා පොලිස් බලතල පළාත් සභාවලට පවරා දීමට ද විරුද්ධත්වයක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26