හවායි දූපත්වල ලැව් ගිනිවලින් මියගිය ගණන 80 ඉක්මවයි

හවායි දූපතේ ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහල ගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු නොමැති ඔවුන් මෙතෙක් සම්බන්ධ කර ගත නොහැකි බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවටයි බියක් මතුවී ඇත්තේ.

සහමුලින්ම විනාශයට පත්ව ඇති ඓතිහාසික ලහයිනා නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයන් තවදුරටත් උත්සාහ දරමින් සිටිනවා.

වසරකට සංචාරකයින් මිලියන දෙකක් පමණ ආකර්ශනය කර ගන්නා වෙරළබඩ ලහයිනා නගරයේ ප්‍රදේශ රැසක් විනාශ කරමින්, හටගත් ලැව් ගිනිවලින් පසු ප්‍රථම වරට පදිංචිය පිළිබඳ සාක්ෂි සහිත පුද්ගලයින් සඳහා ලාහයිනා නැවත විවෘත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26