මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන ඕනෑම විදේශීය හා දේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන සඳහා අය කරන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
ඒ, අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර ඇති බවයි වාර්තා වුණේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්..


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
2
+1













