භූමදානය කළ මළ සිරුරක් නැවත ගොඩ ගනී

රිය අනතුරකින් බරපතල තුවාල ලබා නිවසේ ප්‍රතිකාර සිටියදි මියගිය ලද පුද්ගලයෙකුගේ මිහිදන් කරන ලද දේහයක් නැවත ගොඩ ගෙන තිබෙනවා.

ඒ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කේ. ජීවරානි මහත්මිය ඉදිරියේදී යි.

මෙලෙස ගොඩගනු ලැබුවේ ගෝඩුන්න ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 වියෙහි පසුවූ පුද්ගලයෙකුගේ සිරුරයි.

2018 වසරේ ඔක්තෝබර් මස 30 වනදා ඇල්ල පස්සර මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේ දී රිය අනතුරකින් හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා පසුව නිවසේ සිට ප්‍රතිකාර ලබමින් පසුවුණා.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී යි ඔහු පසුගිය ජූලි මස 08 වනදා නිවසේදී මියගොස් ඇත්තේ.

පසුව මේ පිළිබඳව පොලිසිය වෙත කරුණු නොදන්වා මියගිය පුද්ගලයාගේ මළ සි⁣රුර ඔහුගේ ඥාතින් විසින් ජුලි මස 09 වනදා ගෝඩුන්න පොදු සුසාන භූමියේදී මිහිදන් කර තිබුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිසිය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ දේහය ඊයේබණ්ඩාරවෙල ⁣මහේස්ත්‍රාත්වරිය, බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සහ මියගිය පුද්ගලයාාග් ඥාතින් ඇතුළු පිරිසක් ඉදිරි ගොඩ ගැනීම සිදු කර තිබෙනවා.

අදාළ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09