AFC Banner
Empty Ad
Empty Ad

තද සුළඟකින් නිවාස 15කට පමණ දැඩි අලාභ හානි (ඡායාරූප)

කැබිතිගොල්ලෑව වාහල්කඩ ප්‍රදේශයට අද පස්වරුවේ හැමූ තද සුළඟකින් නිවාස 15කට පමණ දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

අද සවස 4ට පමණ මෙම සුළං තත්වය හටගෙන ඇති අතර ප්‍රදේශයේ විදුලිය ද ඇණහිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑නාමල් රාජපක්ෂ CIDයට ගෙන්වයි #breakingnews #namalrajapaksha
00:31
Video thumbnail
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය බත්තරමුල්ල දෙවනක් කරයි...#hariniamarasooriya #npp #akd
16:36
Video thumbnail
මව් බිමේදී 15වෙනි වතාවටත් කොදෙව්වන් දණ ගැස්සු සිංහයින් ගැන වනිඳු කිව්ව කතාව #srilankacricket
09:04
Video thumbnail
අපි බලමු සිංහල අවුරුදු කන හැටි - හොඳ දේට හොඳයි කියලා මම විපක්ෂයේ ඉඳන් අත උස්සනවා
02:54
Video thumbnail
පාසකු ප්‍රහාරයේ මහා මොළකරු හොයනවා නම් අපි අත් දෙකම උස්සනවා #akd #pasku
04:42
Video thumbnail
ජනාධිපතිටත් ජීවිත තර්ජනයක් ? - රටේ ජනාධිපති ආරක්ෂා විය යුතුයි #anurakumaradissanayake #akd #npp
01:50
Video thumbnail
ආරුගම්බේ සිද්ධිය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් #arugambe #gotabayarajapaksa
05:27
Video thumbnail
පෙම්වතියන්ගෙන් අනිසි දේවල් බලාපොරොත්තු වෙන්න එපා
04:53
Video thumbnail
රට හදන්නේ නැතුව අපි හැරෙන්නේ නෑ
04:04
Video thumbnail
මහවැව නගර මැද්දේ විශාල ගින්නක්
01:16

?