LPL තරගාවලියෙන් පළමු දින තුනේ දී ‘ලිට්ල් හාට්ස්’ අරමුදලට මිලියන 1.8ක්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු දින 03 තුළ පැවති තරගවලින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස්’ අරමුදල සඳහා රුපියල් මිලියන 1.8ක මුදලක් පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

තරගයක දී එල්ල කරන සෑම හතරේ පහරකටම රුපියල් 4,000ක මුදලක් සහ හයේ පහරක් සඳහා රුපියල් 6,000ක් අදාළ අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කරනවා.

ඊට අමතරව තරගාවලියේ යවන සෑම නිලකුණු පන්දුවකටම රුපියල් 2,000ක් බැගින් ද ‘ලිට්ල් හාට්ස්’ අරමුදලට බැර කරන බවයි ක්‍රිකට් ආයතනය පෙර නිවේදනය කළේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රවේශපත්‍ර අලෙවියෙන් එකතු කරන මුදලින් කොටසක් ද ලිට්ල් හාර්ට්ස් අරමුදලට ලබාදීමට ද නියමිතයි.

දින දෙකක විවේකයෙන් පසු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග අද (04) මහනුවර – පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?