සිරිසමන්පුර – කරඳන ප්රදේශයේ පුද්ගලයෙක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
ඒ තම බිරිඳ විදෙස්ගත වූ ශෝකය දරා ගැනීමට නොහැකිවයි.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 37 හැවිරිදි සිරිසමන්පුර කරඳන ප්රදේශයේම දෙදරු පියෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කිරිඇල්ල පොලීසිය විසින් සිදු කරනු ලබනවා.
