AFC Banner
Empty Ad
Empty Ad

තලවිල දේවස්ථාන භුමියේ සැක කටයුතු ලෙස සැරි සැරූ සැකකරුවන් 5 ක් අත්අඩංගුවට

තලවිල දේවස්ථාන භුමියෙ බැතිමතුන් අතර සැක කටයුතු ලෙස සැරිසැරු මන්නාරම සිලාවතුර ප්‍රාදේශයේ සැකකරුන් පස් දෙනෙකු කල්පිටිය පොලිසිය විසින් 01 දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම සිලාවතුර ප්‍රදේශයෙ පදිංචි අවුරුදු 22,23,හා 24 වයස් සිමා වල පසුවන තරුණයින් පිරිසක් බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් තලවිල දේවස්ථානයෙ අගෝස්තු මංගල්‍යට පැමින සිටින මේ වන විට දේවස්ථාන භුමියෙ කුඩාරම් ගසාගෙන රැදි සිටින විසි දහසකට ආසන්න පිරිස අතර සැකකටයුතු ආකාරයෙන් සැරිසරමින් සිටියදි අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගැනුන සැකකරුන් පස් දෙනාම මුස්ලිම් ජාතිකයින් වන අතර මොවුන් කුමන හේතුවක් මත දේවස්ථාන භුමියට පැමිනියා ද යන්න ප්‍රශ්ණ කරමින් ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගැනුන සැකකරුවන් ප්‍රශ්ණ කිරීමේන් පසු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19
Video thumbnail
කැමැත්තෙන් ඉවත්වෙලා යන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර #hirunika_premachandra #shortvideo
00:26
Video thumbnail
ශානී අබේසකරගේ පත්කාරීම ගැන ආණ්ඩුවට ගෝරනාඩුවක් #akd #npp
02:42

?