20-20 තරග ආකෘතියේ විශේෂඥයා LPL තරගාවලිය වෙනුවෙන් දිවයිනට

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක නන්ද්‍රේ බර්ගර් 2023 එල්.පී.එල්. තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එක්වීමට දිවයිනට පැමිණ ඇති බව වාර්තා වනවා.

වමත් වේග පන්දු යවන්නෙකු සහ වමත් පිතිකරුවෙකු වන නන්ද්‍රේ බර්ගර් සැළකෙන්නේ විස්සයි විස්ස තරග ආකෘතියේ විශේෂඥ ක්‍රීඩකයෙකු ලෙසටයි.

මේ වනවිට 27 හැවිරිදි වියේ පසුවන නන්ද්‍රේ බර්ගර් බොහෝ දුරට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරග කරන මීළඟ තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙවර එල්.පී.එල්. තරගාවලිය සඳහා එක්වීමට පැමිණෙන බව දන්වමින් දකුණු අප්‍රිකානු ප්‍රබල පිතිකරුවෙකු වන ඩේවිඩ් මිලර් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් එක්කර තිබුණා.

ඔහු ද මෙවර තරගාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40