මෙවර LPL තරගාවලියෙන් IPL හා සමාන අත්දැකීමක් – ක්‍රිකට් ලේකම්

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අනිද්දා (30) ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය වෙමින් පවතිනවා.

අයි.පී.එල් හා සමාන ක්‍රීඩා අත්දැකීමක් මෙවර එල්.පී.එල්. තරගාවලියේ දී ක්‍රීඩාලෝලීන් වෙත ලබාදීමට උත්සාහ දරණ බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා මේ බව සඳහන් කළා.

සෘණාත්මක භාවයකින් තොරව ක්‍රීඩකයින් දිරිගන්වා මෙවර තරගාවලිය සාර්ථකකර ගැනීමට උපකාරවන ලෙස ක්‍රීඩාලෝලීන්ගෙන් ලේකම්වරයා ඉල්ලා සිටිනවා.

මේ අතර තිබෙන්නා වූ පුද්ගලික ප්‍රශ්න රටේ නීතියට අනුව විසඳාගත හැකි බව සඳහන් කළ ඔහු, එම ගැටළු ජාත්‍යන්තරයට ගෙනයාමෙන් වැළකී සිටින ලෙසයි ඉල්ලා සිටියේ.

එවැනි තත්ත්වයක් උදාවුවහොත් අපහාසයට ලක්වන්නේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතන බවද ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
11
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03