අධිවේගයේ අනතුරක් (ඡායාරූප)

ලිහිසි තෙල් සහ ග්‍රීස් පටවාගත් ලොරි රථයක් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 5.9 අතුරුගිරිය ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් රියදුරු සහ එහි සහායකයෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ලොරි රථය කඩවත පිවිසුමෙන් අධිවේගී මාර්ගයට පිවිස ගැලණිගම දක්වා ගමන් කරමින් තිබිය දී, වම්පස ටයරයක හුළං යාම හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරත් සමඟ ලොරි රථයේ පටවා තිබූ ලිහිසි තෙල් සහිත බැරල් සහ ප්ලාස්ටික් බූලි අධිවේගී මාර්ගයේ තැන තැන විසිරී ගොස් තිබෙනවා.

මෙම අනතුරින් ලොරියට සහ අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂිත වැටට අලාභානි සිදුව ඇති අතර, මාර්ගයේ අනතුර සිදු වූ ස්ථානයේ වාහන ධාවනයට තරමක් බාධා එල්ල වී තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01