බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත වුණා.
මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත් වුණේ පෙරවරු 10.30 සිට පස්වරු 4.45 දක්වායි.
ඉන් අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන එකතු කර පනත් කෙටුම්පත සම්මත කරනු ලැබුවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1














