ඉන්ධන කෝටාව ලබන මාසයේ දී තවත් ඉහළට

සියලුම වාහන සඳහා සතිපතා ලබාදෙන ඉන්ධන කෝටාව ලබන මාසයේ දී තවත් වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

අවශ්‍ය ඇගයීම් කටයුතු සිදු කිරීමෙන් පසු මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරි මාස 6 සඳහා ඉන්ධන ප්‍රවාහන සැලැස්ම සහ සැපයුම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සමාලෝචනය කකළ බව ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්ධන ආනයන සැලසුම්, පිරිපහදු මෙහෙයුම්, පිරිපහදු වැඩිදියුණු කිරීමේ යෝජනා, QR කෝටා, ගබඩා ධාරිතාව, තොග ස්වයංක්‍රීයකරණය, ඉන්ධන පිරවුම්හල් සමඟ ගිවිසුම් ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව සඳහන්.

එමෙන්ම ඇගයීමෙන් පසු ලබන මාසයේ ඉන්ධන කෝටාව තවදුරටත් වැඩි කෙරන බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
23
+1
3
+1
2
+1
9
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58