පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය ආරම්භයට වැස්සෙන් බාධා

සංචාරක පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

ගාල්ල ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ තරගය අද දිනට ආරම්භ කිරීමට බාධා එල්ල වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ වනවිට ක්‍රීඩාංගණය ආවරණයකර තිබූ වැසි ආවරණ ඉවත්කරමින් සිටින බවයි ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිමා ක්‍රීඩා කරමින් සිටින පාකිස්ථාන කණ්ඩායම ඊයේ (17) දිනට තරගය නතරකරන විට කඩුලු 05ක් දැවී ලකුණු 221ක් රැස් කරගෙන සිටියා.

ඒ, ශ්‍රී ලංකා පළමු ඉනිමට සියල්ලන් දැවී රැස්කළ ලකුණු 312 පිළිතුරු වශයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16
Video thumbnail
NPP ආණ්ඩුව බුද්ධ ධර්මය පිළිගන්නවද..? ගස් ගල්වලට වඳින මිනිස්සු කියලානේ කිව්වේ එයාලා..
00:21
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43