රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් අනතුරට ලක් කර පළා ගිය අයෙක් අත්අඩංගුවට

වවුනියාව,තාණ්ඩිකුලම ප්‍රදේශයේ රථවාහන රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් අනතුරට ලක් කර පළා ගිය යතුරුපදිකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ සවස සැකකරු මෙම අනතුර සිදු කර පළාගොස් තිබු බවයි.

අදාළ යතුරුපැදිකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබු පොලිස් නිලධාරියා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් නිලධාරියාගේ තත්වය බරපතල නොවන බව සඳහන්.

සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වන්න ආ ටිල්වින් සිල්වා - ටිල්වින් - දිල්හානි එක්ක කිව්ව දේ
00:53
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09