AFC Banner
AFC Banner
Empty Ad

හතේ දැරියකට හදිකළ බාල වයස්කාර පිරිමි දරුවා පොලිස් අත්අඩංගුවේ

වයස අවුරුදු 07ක වන බාල වයසකාර ගැහැණු දරුවෙකු ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන තවත් බාල වයස්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව දන්කොටුව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දන්කොටුව – දුම්මලකොටුව ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙක් බවයි වාර්තා වන්නේ.

අපයෝජනයට ලක්ව ඇති දැරිය දන්කොටුව – ඇටියාවල ප්‍රදේශයේ උළු මෝලක කම්කරු නිවාසයක පදිංචිව සිට ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

දන්කොටුව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
13
+1
13
+1
6
+1
16
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදීසියේ හර්ෂ Live එයි - "කරුණාකරලා මේකට අහුවෙන්න එපා"
02:26
Video thumbnail
ධම්මික පෙරේරා නිසා මුජිබර් - වසන්ත ඇරගනී
21:50
Video thumbnail
ලාල් කාන්තලා - වසන්තලා ඉස්සර කිව්ව ඒවා - දැන් ආය ඇහුවොත් රෙදි නැතුව දුවන්න වෙන්නේ
11:01
Video thumbnail
ඔයාලා නීතියට පයින් ගහලා වැඩ කළේ - දැන් රිදෙන්නම පටන්අරන්
15:03
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයට ගෝඨාභය සම්බන්ධයිද? - "ඒක මම දන්නේ නෑ" - ඕන් දැන් දෙන උත්තර
10:49
Video thumbnail
නාමල් ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
13:10
Video thumbnail
මාදිවෙල නිවාස එපා කිව්වා - දැන් ඉන්නේ භූතයෝ ද?
03:19
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයේ සැකකරුවන්ට නිදහස ලැබෙයි..?
01:18
Video thumbnail
ක්‍රිකට් දිවියට සමුදෙන දිමුත් සංවේදී වෙයි
05:28
Video thumbnail
එක මිටට ගන්න හාල් ටිකක් දුන්නොත් වටිනවා - තලතා ආණ්ඩුවට හානිසි වෙන්නම අමතයි
05:25

?