හොලිවුඩ් නළු නිළියන් වැඩ වර්ජනයක (ඡායාරූප)

හොලිවුඩ් නළු නිළියන් හොලිවුඩ් සිනමාවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

හොලිවුඩ් චිත්‍රපට පිටපත් රචකයින් දැනටමත් අරඹා ඇති වැඩ වර්ජනයට එක්වෙමින් හොලිවුඩ් සිනමා නළු සංගමය මෙම තීරණය ගෙන තිබෙන්නේ යහපත් සේවා කොන්දේසි ක්‍රියාවට නංවන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරමින්.

සිනමා කර්මාන්තයෙන් උපයා ගන්න ලාභාංශ සාධාරණ අයුරින් නළු නිළියන් අතර බෙදී නොයන බවට ද ඔවුන් මෙහිදී පවසා සිටිනවා.

හොලිවුඩයේ ඒ ශ්‍රේණියේ නළු නිළියන් ඇතුළු රංගන ශිල්පීන් 160,000ක් පමණ මෙම වැඩ වැරුමට එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන්ගේ තවත් ඉල්ලීමක් වී තිබෙන්නේ කෘතීම බුද්ධිය අන්තර්ගත ඩිජිටල් තාක්ෂණය යොදා නිර්මාණය කරනා මිනිස් චරිත නළු නිළියන් වෙනුවට යොදාගැනීම වහා අත්හිටුවන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32