බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල හෙට (15) දිනයේ සිට රුපියල් 1,000කින් අඩුකරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1