නදීෂාගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට නදීෂා රාමනායක සමත්වුණා.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන මෙම තරගාවලියේදී නදීෂා රාමනායක තරගය අවසන් කළේ තත්පර 52.61කින්.

එය ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙසට වාර්තා අතරට එක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
7
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?