AFC Banner
Empty Ad
Empty Ad

අවු:දෙකක දැරිය ජිවිතක්ෂයට පත්වූ අනතුර (විඩියෝ)

යතුරුපැදිය ලොරි රථයක් පසුකර යෑමේ දී යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී යන අතර, පිටුපසින් පැමිණි ලොරි රථයේ ගැටී බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ දී සිදුවු රිය අනතුරකින් අවුරුදු 2ක් වයසැති දැරියක් ජීවිතක්ෂයට පත්වු අතර, දැරියගේ මව සහ පියා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

කුඩා දැරිය බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමේ දී දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.අනතුර සිදුවන අවස්ථාව ඒ අසල වු CCTV කැමරාවක මෙලෙස සටහන් වුණා.

https://youtu.be/_Pmj9guTs6U
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?