උ.පෙළ විභාගය මෙම වසර අවසානයට පෙර – සා.පෙළ ලබන වසරේ මුල

මෙම වසර අවසානයට පෙර උසස් පෙළ විභාගය පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (07) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මේ අතර 2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණ කටුයතු අවසන් අදියරට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ, අනුව එම සමීක්ෂණ කටුයතු අවසන් වූ වහාම, නිමා වූ සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු අරඹන බව ද වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අධ්‍යාපන අමාත්‍යවරයා තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේ දී පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06