රාජාංගණයේ සද්ධාරතන හිමි යළි රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ජූලි 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (05) එම නියෝගය ලබා දෙනු ලැබුවා.

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමන්තුව විසින් පසුගිය මැයි මස 28 වනදා අත්අඩංගුවට ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්