AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපදිකරුගේ වේගය, තරුණියගේ ඉක්මන්කම

තරුණියක් පාර හරහා මාරුවීමට නොඉවසිලිමත් වූ නිසා අධික වේගයෙන් පැමිණි යතුරුපදිකරුවෙකු නිසා සිදුවූ රිය අනතුරක් CCTV වීඩියෝ පටයක සටහන්ව තිබුණා. මෙලෙස පාර හරහා මාරුවන තරුණියගේ ඇගේ වැදුණු යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගය මැද ඇද වැටුනු අතර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයේ රියදුරුගේ දක්ෂතාවය නිසා සිදුවීමට ගිය ජිවිත හානියක් වලක්වා ගැනීමට හැකි වුණා.

අදාල වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?