Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රත්නපුරේ කෝවිලක් ළඟ, මහ රාත්‍රීයේ සැරිසරන අද්භූත එළිය, CCTV කැමරාවට මාට්ටු වෙයි

රත්නපුර ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල තුළ පෙරේදා රාත්‍රීයේදී අද්භූත එළියක් සැරිසරන ආකාරය CCTV කැමරාවල සටහන්ව ඇති බවට එහි පූජකවරයා සහ ප්‍රදේශවාසී බැතිමතුන් පවසනවා.