කොහුවලදී පිලිස්සුණු මෝටර් රථය තුළ මියගිය පුද්ගලයාට කොරෝනා නෑ

කොහුවල ප්‍රදේශයේදී පිලිස්සුණු මෝටර් රථයක් තුළ තිබී හමුවූ පිළිස්සුනු මලසිරුරට ආදාළව සිදුකළ පී සී ආර් පරීක්ෂණයේදී මියගිය පුද්ගලයා හට කොරෝනා වෛරසය ආසාධනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ කටයුතු සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

https://soundcloud.com/gossiplankanewswebsite/ixumtdonvag3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?