‘මහාවංශය’ ලෝක උරුමයන් අතරට

‘මහාවංශය’ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලොව දිගම අඛණ්ඩ ඓතිහාසික වාර්තාවලින් සමන්විත ‘මහාවංශය’ යුනෙස්කෝ සංවිධානය මෙම වසරේ ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64ට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ක්‍රිස්තු පූර්ව 06 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලියවී තිබෙන මහාවංශයේ අත්පිටපත් කීපයක් රටවල් කිහිපයකම තිබෙනවා.

ඊට අමතරව අග්නිදිග ආසියාතික සහ යුරෝපීය භාෂා කිහිපයකට පරිවර්තනය කිරීමෙන් එහි අතිවිශාල ඓතිහාසික, සංස්කෘතික, වචනාර්ථ, භාෂාමය සහ ශාස්ත්‍රීය වටිනාකම්වලට සාක්ෂි දරණ බව ද යුනෙස්කෝ සංවිධානය පවසනවා.

යුනෙස්කෝ’ සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ‘මහාවංශය’ දකුණු ආසියාවේ එවැනි ආකාරයේ පළමුවැනි ඉතිහාස වාර්තාව බවට පත්ව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32