2023 ක්‍රිකට් ලෝක ශූරයින්ට පිරිනැමෙන කුසලානය අභ්‍යවකාශයට

2023 එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් වෙත පිරිනැමෙන කුසලානය අභ්‍යවකාශය වෙත යවා ඇති බව වාර්තා වනවා.

ලෝක කුසලානය ආන්තික බැලූනයකට සවි කිරීමෙන් පසුව පෘතුවියේ සිට අඩි 120,000ක් ඉහළින් මෙලෙස අභ්‍යවකාශයට අයව ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස අභ්‍යවකාශ ගතකළ කුසලානයේ විශ්මය ජනක ඡායාරූප කිහිපයක් ද අධි තාක්ෂණික කැමරා යොදාගනිමින් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා .

මෙලෙස අභ්‍යවකාශ ගතකළ ලෝක කුසලානය ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය වෙත ගොඩබස්සවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර 2023 එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් වෙත පිරිනැමෙන කුසලානය මහාද්වීප පහක් පුරා රටවල් 18කට රැගෙන යාමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38