දරුවන් තම දෑස් මානයේම තබාගෙන මුදලට සුදු ක්‍රීඩාවේ නිරතවන මව්පියන් ඇතුළු වැඩිහිටියන් පිරිසක් පිළිබඳව වාර්තා වුණා.
මුදලට සුදු ක්‍රීඩාවේ යෙදීම මෙරට නීතිය අනුව තහනම්. කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ දි දිනපතා සවස් භාගයේදී මෙන්ම සති අන්ත දිනවල දවස පුරාම මෙම සුදු පිටිය ක්‍රියාත්මකයි.
මෙම දෙමාපියන් මෙම ස්ථානයට පොලිසියෙන් පැමිණේදැයි බැලීම සදහා ඔත්තු බැලීමට යොදවන්නේ ද පාසැල් වයසේ දරුවන් වීම මෙහි ඇති පුදුම සහගත කරුණයි.
වීඩියෝ අනුග්‍රහය : Hirunews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1